| සම්බන්ධ කරගත හැකි ස්ථානය | ලිපිනය | දුරකථන අංකය |
| සංවර්ධන නිළධාරී (ආපදා සහනසේවා) | ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,හිඟුරක්ගොඩ | +94 712 152 527 |
| දිස්තත්‍රික් ආපදා කළමණාකරණ සම්බන්ධීකරණ ඒකකය | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,පොළොන්නරුව | +94 272 226 676 |
| ආපදා කළමනාකරණ අමාත්‍යාංශය | විද්‍යා මාවත, කොළඹ 07 | +94 112 665 352 |
| ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය | විද්‍යා මාවත, කොළඹ 07 | +94 112 665 258 |
| ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය | විද්‍යා මාවත, කොළඹ 07 | +94 112 136 136 +94 112 670 070 +94 112 136 100 |
| දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,නව නගරය,පොළොන්නරුව | +94 272 226 676 |
හිගුරක්ගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ආපදා සහන සේවා සැලැස්ම පිළියෙල කිරීම
ඉලක්ක :
• පෙර අවස්ථා
• ආපදා අවස්ථා
• ආපදාවන්ට පසු අවස්ථා
ආපදාවන්ට පෙර අවස්ථා :
• ආපදා සිදුවිය හැකි ස්ථාන හදුනා ගැනිම.
• ආපදා සිදුවන ස්ථාන සිතියම් ගත කිරිම.
• හදිසි අවස්ථාවන්ට මුහුන දීම සඳහා සැලසුම් සකස් කිරීම
• ඒ සඳහා කමිටු ස්ථාපනය කිරීම.
• ප්‍රජාව දැනුවත් කිරීම.
• අදාල විය හැකි ආයතන ලැයිස්තු ගත කිරීම හා සම්බන්ධතා පවත්වාගෙන යාම
• ආපදා අවම කිරීමට උපකාරී වන ව්‍යාපෘති හදුනා ගැනීම.
• එම ව්‍යාපෘති ක්‍රීයාත්මක කිරීමට සම්බන්ධිකරණය කිරීම.
• රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන ආයතන සම්බන්ධිකරණය කිරීම.
ආපදා අවස්ථා :
• ක්ෂණික ප්‍රතිචාර දැක්විම
• අනතුරු ඇගවීම
• අදාල ආයතනවලට තොරතුරු ලබා දීම හා සම්බන්ධීකරණය කිරීම
• ආපදා තත්ත්වයෙන් ජනතාව සහ දේපල ගලවා ගැනීමට ක්‍රීයාත්මක විම
• සහන කදවුරු පවත්වාගෙන යාම සහ සුභසාධන සේවා ක්‍රියාත්මක කිරීම
ආපදාවක පසු අවස්ථා :
• හානි තක්සේරු හා පුනරුත්ථාපන කටයුතු
• හානියට පත් වු ප්‍රදේශවල යටිතල පහසුකම් සදහා අදාල ආයතන සම්බන්ධීකරණය කිරීම
• සහනාධාර ලබා දීම
• සහනාධාර ලබා දීමට ඉදිරිපත්වන පිටස්තර ආයතන හා සම්බන්ධීකරණය
• තොරතුරු හා වාර්තා අදාල ආයතන වලට ලබා දීම
• අවශ්‍ය වන විට උපදේශන සේවා ක්‍රීයාත්මක කිරීම
ප්‍රාදේශීය ආපදා කළමනාකරණ සැලැස්ම :
• ආපදා කළමනාකරණ කමිටු ස්ථාපනය කිරිම
• ප්‍රාදේශිය ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශිය ආපදා කමිටුව ස්ථාපනය කිරීම
• ග්‍රාම නිලධාරී වරුන්ගේ ප්‍රධානත්වයෙන් ග්‍රාමීය ආපදා කළමනාකරණ කමිටු පිහිටුවිම
ක්‍රියාකාරී සැලැස්ම :
• ප්‍රාදේශිය ආපදා කළමනාකරණ කමිටුව මාස 3 කට වරක් රැස්වීම.
• ග්‍රාමීය ආපදා කළමනාකරණ කමිටුව සෑම මාස 2 කට වරක් රැස්වීම.
කළමනාකරණ ක්‍රීයාකාරී සැලැස්ම :
• අවදානම් කලාප සිතියම් ගත කිරීම.
• කදවුරු ප්‍රදේශ හදුනා ගැනීම
• ආරක්ෂිත ස්ථාන ස්ථාපිත කිරීම
• හදිසි විකල්ප මාර්ග හදුනා ගැනීම .
• ජීවිතාරක්ෂකයින් පුරුදු කිරීමේ වැඩ සටහන්.
• ආපදා කළමනාකරණ මාර්ගෝපදේශනයක් සැකසීම.
• සේවා සපයන ආයතනවල තොරතරු යාවත්කාලීන කිරීම















