අපගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් පවත්වනු ලබන ව්‍යාපෘති 2020
“සපිරි ගමක්” - ජනතා සහභාගිත්ව ග්‍රාමීය සංවර්ධන වැඩසටහන - 2020
| අ.අ. | ව්‍යාපෘතියේ නම |
අනුමත ප්‍රතිපාදන රු. |
ඇස්තමේන්තු ගත මුදල රු. |
ගිවිසුම් ගත මුදල රු. |
වියදම රු. | ||
|
වසම් අංකය |
වසම | ||||||
| 1 | 29 | මොරගස්වැව | මොරගස්වැව සායන මධ්‍යස්ථානයේ සෙල්ලම් මිදුල ඉදිකිරීම | 1,000,000.00 | 1,028,797.13 | 990,000.00 | 990,000.00 |
| 2 | 29 | මොරගස්වැව | රත්නායක මාවත ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම | 1,000,000.00 | 1,015,065.10 | 990,000.00 | 990,000.00 |
| 3 | 30 | මහසෙන්ගම | තරංගමාවත අතුරැ මාර්ග සදහා කාණු කපා බෝක්කුව දමා බොරලු ඇතිරීම | 700,000.00 | 713,450.00 | 693,000.00 | 693,000.00 |
| 4 | 30 | මහසෙන්ගම | ඊරිගේඔය සමගි මාවත බෝක්කුවක් ඉදිකර සංවර්ධනය කිරීම | 600,000.00 | 615,452.56 | 594,000.00 | 594,000.00 |
| 5 | 30 | මහසෙන්ගම | මහසෙන්ගම රවුම්පාර සංවර්ධනය කිරීම | 700,000.00 | 717,673.00 | 693,000.00 | 693,000.00 |
| 6 | 31 | සිංහගම | 125 නවගම සුසාන භූමියට යන මාර්ගය සංවර්ධනය කිරීම | 1,000,000.00 | 1,016,467.49 | 990,000.00 | 990,000.00 |
| 7 | 31 | සිංහගම | කිතුල්උතුව බහුකාර්ය ගොඩනැගිල්ල සංවර්ධනය | 1,000,000.00 | 1,153,370.50 | 990,000.00 | 990,000.00 |
| 8 | 32 | ගල්ඔය | හතරැස්කොටුව අඩක් නිමකල සුභ සාධක ගොඩනැගිල්ල සංවර්ධනය කිරීම | 1,000,000.00 | 1,092,829.40 | 990,000.00 | 990,000.00 |
| 9 | 32 | ගල්ඔය | සමගි මාවත ආර්.එම්. මැණික්හාමි මහතාගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 1,000,000.00 | 1,007,600.34 | 990,000.00 | 990,000.00 |
| 10 | 33 | රත්මලේ | මහරත්මලේ පලමුපටුමග පාලිත අලහකෝන් මහතාගේ නිවස අසල සිට ඉදිරියට කොන්ක්‍රීට් කිරීම | 1,000,000.00 | 1,008,660.42 | 990,000.00 | 990,000.00 |
| 11 | 33 | රත්මලේ | ආනන්ද මහතාගේ නිවස අසල සිටි මාර්ගය ඉදිරියට කොන්ක්‍රීට් කිරීම | 1,000,000.00 | 1,008,660.42 | 990,000.00 | 990,000.00 |
| 12 | 34 | රොටවැව | රොටවැව විද්‍යාලය ඉදිරිපිට ඩී ජයසුන්දර මහතාගේ නිවස දක්වා මාර්ගය බෝක්කු සහිතව කොන්ක්‍රීට් කිරීම | 1,000,000.00 | 1,010,520.99 | 990,000.00 | 990,000.00 |
| 13 | 34 | රොටවැව | නිහාල් ප්‍රේමසිරි මහතාගේ නිවස ඉදිරිපිට සිට ප්‍රේමදාස මහතාගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 1,000,000.00 | 1,010,278.59 | 990,000.00 | 990,000.00 |
| 14 | 35 | පලුවද්දන | සුජිත් ප්‍රියංකර මහතාලේ නිවස සිට එම්.බී.එම්.කරැණාවතී මහත්මියගේ නිවස මාර්ගය | 500,000.00 | 505,286.00 | 495,000.00 | 495,000.00 |
| 15 | 35 | පලුවද්දන | මල්ලිකා මහත්මියගේ නිවස අසල සිට නවරත්න මහතාගේ කඩය දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 1,500,000.00 | 1,542,510.29 | 1,485,000.00 | 1,485,000.00 |
| 16 | 36 | ගිරිතලේ | 39 පුරාණගම වාරිමාර්ග ඉඩමේ වීවේලන කමත ඉදිකිරීම | 2,000,000.00 | 2,033,540.00 | 1,980,000.00 | 1,980,000.00 |
| 17 | 36 | ගිරිතලේ | ග්‍රාම නිළධාරී කාර්යාලයේ ඉතිරි වැඩ නිම කිරීම | 500,000.00 | 500,661.14 | 495,000.00 | 495,000.00 |
| 18 | 37 | රජඇලගම | 16 ඇල බී. ජයසිංහ මහතාගේ නිවස අසල සිට එම්.පී චන්ද්‍රසේන මහතාගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් කුට්ටි ගල් අතුරා සංවර්ධනය කිරීම | 1,000,000.00 | 1,028,166.14 | 990,000.00 | 990,000.00 |
| 19 | 37 | රජඇලගම | වලස්මුල්ල අනුර මහතාගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය සංවර්ධනය කිරීම | 500,000.00 | 533,569.40 | 495,000.00 | 495,000.00 |
| 20 | 37 | රජඇලගම | වලස්මුල්ල ජී.බී චන්දන මහතාගේ නිවස අසල සිට එස්. සිසිර මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරීම | 500,000.00 | 521,795.10 | 495,000.00 | 495,000.00 |
| 21 | 38 | රජඇල | ආර්.බී.05 දේවාලය පාර සංවර්ධනය කිරීම | 1,000,000.00 | 1,011,940.46 | 990,000.00 | 990,000.00 |
| 22 | 38 | රජඇල | ගමේවෙල අමුණ සිට පොල්කොටුවේ සුනිල් මහතාගේ නිවස දක්වා ඉහලගම මාර්ගය සංවර්ධනය | 1,000,000.00 | 1,024,774.00 | 990,000.00 | 990,000.00 |
| 23 | 39 | ගිරිතලේ පුරාණ | 39 පුරාණගම වාරිමාර්ග ඉඩමේ ඉදිකරන කමත වටා වැට ඉදිකිරීම | 1,000,000.00 | 1,013,960.00 | 990,000.00 | 990,000.00 |
| 24 | 39 | ගිරිතලේ පුරාණ | ගිරිතලේ පුරාණගම සේවා පියසේ ඉතිරි වැඩ නිම කිරීම | 500,000.00 | 521,071.58 | 495,000.00 | 495,000.00 |
| 25 | 40 | ගිරිතලේ ජනපදය | කොඩිතුවක්කු මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම | 500,000.00 | 522,618.70 | 495,000.00 | 495,000.00 |
| 26 | 40 | ගිරිතලේ ජනපදය | එෂ්.සී 05 කෙත් ඇල මාර්ගය බොරලු දමා සංවර්ධනය කිරීම | 500,000.00 | 518,368.00 | 495,000.00 | 495,000.00 |
| 27 | 40 | ගිරිතලේ ජනපදය | ගිරිතලේ ජනපදය සදහා සායන මධ්‍යස්ථානයක් ඉදිකිරීම | 1,000,000.00 | 1,070,876.75 | 990,000.00 | 990,000.00 |
| 28 | 41 | අග්බෝපුර | තරංග මහතාගේ නිවස ඉදිරිපිට මංසන්ධියේ සිට කුසුමාවතී මහත්මියගේ නිවස දක්වා කොන්ක්‍රීට් කිරීම | 2,000,000.00 | 2,026,025.29 | 1,980,000.00 | 1,980,000.00 |
| 29 | 42 | විජයරාජවැව | ශ්‍රී ජිනරාජ විහාරස්ථානයේ පිවිසුම් මාර්ගය අන්තර් සම්බන්ධිත කුට්ටි ගල් ඇතිරීම | 2,000,000.00 | 2,015,995.75 | 1,980,000.00 | 1,980,000.00 |
| 30 | 43 | හේන්කොලවෙල | හේන්කොලවෙල එකමුතු අවමංගළ්යාධාර සමිතියේ ගොඩනැගිල්ල සංවර්ධනය කිරීම | 500,000.00 | 508,379.00 | 495,000.00 | 495,000.00 |
| 31 | 43 | හේන්කොලවෙල | සමන් මහතාගේ නිවස අසල මන්සංධියේ සිට රණසිංහ මහතාගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 1,500,000.00 | 1,535,514.92 | 1,485,000.00 | 1,485,000.00 |
| 32 | 44 | වීරගම | සමිතිශාලා මාර්ගය කොන්ක්‍රීට් කුට්ටි ගල් අතුරා සංවර්ධනය කිරීම | 1,000,000.00 | 1,014,800.25 | 990,000.00 | 990,000.00 |
| 33 | 44 | වීරගම | බන්දුල මන්ත්‍රීතුමාගේ නිවස මාර්ගය කොන්ක්‍රීට් කුට්ටි ගල් අතුරා සංවර්ධනය කිරීම | 1,000,000.00 | 1,019,629.00 | 990,000.00 | 990,000.00 |
| 34 | 45 | යාය 05 | එන්. චන්ද්‍රරත්න මහතාගේ නිවස අසල මාර්ගය සංවර්ධනය | 500,000.00 | 522,606.80 | 495,000.00 | 495,000.00 |
| 35 | 45 | යාය 05 | තඹලවැව පාසල පිටුපස මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 1,000,000.00 | 1,027,768.76 | 990,000.00 | 990,000.00 |
| 36 | 45 | යාය 05 | බී.කේ. මහතාගේ කඩේ අසල මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 500,000.00 | 522,882.77 | 495,000.00 | 495,000.00 |
| 37 | 46 | සුදුකන්ද නිකවැව | දැහැමිගම විජේකෝන් මහතාගේ නිවස ඉදිරිපිට සිට වැව දක්වා මාර්ගය කුට්ටි ගල් ඇතිරීම | 1,000,000.00 | 1,014,789.15 | 990,000.00 | 990,000.00 |
| 38 | 46 | සුදුකන්ද නිකවැව | ජී.ඒ. ආරියවංශ මහතාගේ නිවස අසල සිට ප්‍රධාන ඇල මාර්ගයේ පැති බැම්ම ඉදිකිරීම | 1,000,000.00 | 1,020,858.05 | 990,000.00 | 990,000.00 |
| 39 | 46ඒ | තඹලවැව | එන්.එම් ධර්මදාස මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 500,000.00 | 518,053.82 | 495,000.00 | 495,000.00 |
| 40 | 46 ඒ | තඹලවැව | එච්.එම්.ධර්මදාස මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 1,500,000.00 | 1,525,010.41 | 1,485,000.00 | 1,485,000.00 |
| 41 | 47 | චේතියගිරිගම | ධර්මජයන්ති විහාර මාවත කොන්ක්‍රීට් කිරීම | 1,000,000.00 | 1,054,222.30 | 990,000.00 | 990,000.00 |
| 42 | 47 | චේතියගිරිගම | ජයන්තිපුර පලමු පටුමග කොන්ක්‍රීට් කිරීම | 500,000.00 | 530,088.27 | 495,000.00 | 495,000.00 |
| 43 | 47 | චේතියගිරිගම | චේතියගිරිගම සේවා පියස මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 500,000.00 | 536,847.27 | 495,000.00 | 495,000.00 |
| 44 | 48 | ජයන්තිපුර | හේන්කොලවෙල එස්.එම්. කරුණාරත්න මහතාගේ නිවස අසල මාර්ගය සංවර්ධනය කිරීම | 1,000,000.00 | 1,025,638.80 | 990,000.00 | 990,000.00 |
| 45 | 48 | ජයන්තිපුර | ඩී12 මයිකල් අප්පුහාමි මහතාගේ නිවස අසලින් ආරම්භ වන මාර්ගය සංවර්ධනය | 500,000.00 | 515,132.00 | 495,000.00 | 495,000.00 |
| 46 | 48 | ජයන්තිපුර | පාසල අසලින් කනත්ත මාර්ගය සංවර්ධනය | 500,000.00 | 512,768.89 | 495,000.00 | 495,000.00 |
| 47 | 49 | නාගපොකුණ | නාගපොකුන යට පාර සිංහරත්න මහතාගේ නිවස අසල බෝකකුවක් සහිතව මාර්ගය සංවර්ධනය කිරීම | 700,000.00 | 721,225.75 | 693,000.00 | 693,000.00 |
| 48 | 49 | නාගපොකුණ | ඩබ්.එම් සුභසිංහ මහතාගේ නිවස පාර කොන්ක්‍රීට් කිරීම | 500,000.00 | 521,862.60 | 495,000.00 | 495,000.00 |
| 49 | 49 | නාගපොකුණ | යාය 11 ජයසුන්දර මහතාගේ නිවස අසල සිට ඉදිරියට කුට්ටි ගල් අතුරා සංවර්ධනය කිරීම | 800,000.00 | 823,146.20 | 792,000.00 | 792,000.00 |
| 50 | 50 | යාය 12 පෙදෙස | යාය 12 මැදපාර සමන්ත මෝල ඉදිරිපිට ඩී 10 ඇල සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 1,000,000.00 | 1,028,123.00 | 990,000.00 | 990,000.00 |
| 51 | 50 | යාය 12 පෙදෙස | එල්.ඩී. විජේසේන මහතාගේ නිවස අසල සිට ඩී 10 එල්.බී 02 ඇල දක්වා මාර්ගය සංවර්ධනය කිරීම | 500,000.00 | 530,119.40 | 495,000.00 | 495,000.00 |
| 52 | 50 | යාය 12 පෙදෙස | ගාමිණී මෝල අසල සිට ඩී 13 ඇල දක්වා මාර්ගය සංවර්ධනය | 500,000.00 | 535,979.00 | 495,000.00 | 495,000.00 |
| 53 | 51 | උණ.වෙහෙර බ | ජයබිම ප්‍රජාශාලාව පිටුපස මාර්ගය කුට්ටි ගල් අල්ලා සංවර්ධනය කිරීම | 1,000,000.00 | 1,024,581.50 | 990,000.00 | 990,000.00 |
| 54 | 51 | උණ.වෙහෙර බ | නවනගරය කොටස සේවාපියසට යන මාර්ගය කුට්ටි ගල් අල්ලා සංවර්ධනය කිරීම | 1,000,000.00 | 1,018,244.84 | 990,000.00 | 990,000.00 |
| 55 | 52 | උණ.වෙහෙර නැ | සැනසුම් ගම පාර කුට්ටි ගල් අල්ලා සංවර්ධනය කිරීම | 1,000,000.00 | 1,023,887.00 | 990,000.00 | 990,000.00 |
| 56 | 52 | උණ.වෙහෙර නැ | අක්කර 80 මාර්ගය කුට්ටි ගල් අල්ලා සංවර්ධනය කිරීම | 1,000,000.00 | 1,024,627.00 | 990,000.00 | 990,000.00 |
| 57 | 53 | චන්දනපොකුණ | සී.පී.මාවත පුල්ලෙයාර් රෑපයට පහල පාර කුට්ටි ගල් අල්ලා සංවර්ධනය කිරීම | 1,000,000.00 | 1,030,350.20 | 990,000.00 | 990,000.00 |
| 58 | 53 | චන්දනපොකුණ | 10 ඇල මැදපාර කුට්ටි ගල් අල්ලා සංවර්ධනය කිරීම | 1,000,000.00 | 1,018,438.80 | 990,000.00 | 990,000.00 |
| 59 | 54 | සි පි පුර | 1 කණුව එස්.කේ. සමන්ත මහතාගේ නිවස අසල සිට මයිලපිටිය වෙද මහතාගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීටි කිරීම | 1,000,000.00 | 1,018,622.28 | 990,000.00 | 990,000.00 |
| 60 | 54 | සි පි පුර | සී.පී. පුර චමින්ද මහතාගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 500,000.00 | 51,590.74 | 495,000.00 | 495,000.00 |
| 61 | 54 | සි පි පුර | සී.පී.පුර සෝමා මහත්මියගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 500,000.00 | 519,521.49 | 495,000.00 | 495,000.00 |
| 62 | 55 | කටුකැලියාව | කනත්ත අසල සිට පුරාණගම දඹගහ උල්පත වැව දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 1,000,000.00 | 1,016,165.70 | 990,000.00 | 990,000.00 |
| 63 | 55 | කටුකැලියාව | එච්.එම්. නිහාල් ප්‍රේමතිලක මහතාගේ නිවස අසලින් ආරම්භ වන ඉහල සියඹලාගස්වැව මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 1,000,000.00 | 1,014,599.00 | 990,000.00 | 990,000.00 |
| 64 | 56 | මින්නේරිය | මින්නේරිය 7 ඇල මාර්ගයේ උපාලි මහතාගේ නිවස අසල සිට ධනුෂ්ක මහතාගේ නිවස මාර්ගය සංවර්ධනය කිරීම | 500,000.00 | 508,519.08 | 495,000.00 | 495,000.00 |
| 65 | 56 | මින්නේරිය | පටපිලිකන්ද මාර්ගයේ පෙරපාසල අසල සිට පුස්තකාලය මාර්ගය දක්වා සංවර්ධනය කිරීම | 500,000.00 | 536,303.38 | 495,000.00 | 495,000.00 |
| 66 | 56 | මින්නේරිය | පටපිලිකන්ද මැද පාර සුගත් මහතාගේ නිවසට හැරෙන මාර්ගය සංවර්ධනය කිරීම | 500,000.00 | 509,425.73 | 495,000.00 | 495,000.00 |
| 67 | 56 | මින්නේරිය | ඇල්බට් මහතාගේ නිවස ඉදිරියෙන් යන මාර්ගය සංවර්ධනය කිරීම | 500,000.00 | 522,025.27 | 495,000.00 | 477,472.87 |
| 68 | 57 | සමගිපුර | නිශ්ශංකමල්ල මාවතේ බෝක්කුවක් දමා පැති කාණුව සහිතව සංවර්ධනය කිරීම | 500,000.00 | 529,124.36 | 495,000.00 | 495,000.00 |
| 69 | 57 | සමගිපුර | බෝධිරාජ මාවත බෝක්කුවක් සහිතව කොන්ක්‍රිට් කිරීම | 500,000.00 | 526,234.38 | 495,000.00 | 495,000.00 |
| 70 | 57 | සමගිපුර | මිහිදු මාවතේ එච්.එම් රත්නායක මහතාගේ නිවස අසල සිට සිරිල් මහතාගේ නිවස දක්වා කොන්ක්‍රීට් කිරීම | 500,000.00 | 546,638.60 | 495,000.00 | 495,000.00 |
| 71 | 57 | සමගිපුර | පැරකුම් මාවතේ එම්.ආර්.කේ ප්‍රියදර්ශණී මහත්මියගේ නිවස අසල සිට ඉදිරියට කොන්ක්‍රීට් කිරීම | 500,000.00 | 549,211.88 | 495,000.00 | 495,000.00 |
| 72 | 58 | බත්ගම්පත්තුව | ගල්වල පාර කොන්ක්‍රීට් කිරීම | 1,500,000.00 | 1,559,601.20 | 1,485,000.00 | 1,485,000.00 |
| 73 | 58 | බත්ගම්පත්තුව | දූපත මාර්ගය බෝක්කුවක් සමග සංවර්ධනය කිරීම | 500,000.00 | 522,355.17 | 495,000.00 | 495,000.00 |
| 74 | 59 | මුවන්පැලැස්ස | එෂ්.සී 09 ඇල මාර්ගය සංවර්ධනය කිරීම | 1,000,000.00 | 1,016,890.48 | 990,000.00 | 990,000.00 |
| 75 | 59 | මුවන්පැලැස්ස | එෂ්.සී 08 ඇල මාර්ගය සංවර්ධනය කිරීම | 1,000,000.00 | 1,016,096.98 | 990,000.00 | 990,000.00 |
| 76 | 60 | මිණිහිරිගම | දුම්රිය පොල හන්දිය හා බටුඔය සදහා බස් නැවතුම්පොල 02 ඉදිකිරීම | 500,000.00 | 500,843.00 | 495,000.00 | 495,000.00 |
| 77 | 60 | මිණිහිරිගම | සමෘද්ධි බැංකුව පිටුපස මාර්ගය බොක්කු සමග සංවර්ධනය කිරීම | 1,500,000.00 | 1,524,064.00 | 1,485,000.00 | 1,485,000.00 |
| 78 | 61 | යටියල්පතාන | ශාන්ත මහතාගේ නිවස අසල සිට පසන් පැල තවාන දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 1,000,000.00 | 1,022,269.06 | 990,000.00 | 990,000.00 |
| 79 | 61 | යටියල්පතාන | බංදුල මහතාගේ නිවස අසල සිට ඉදිරියට කෘෂි මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 1,000,000.00 | 1,032,986.48 | 990,000.00 | 990,000.00 |
| 80 | 62 | රන්කොත්ගම | නිදන්ගල පාර බොරලු දමා සංවර්ධනය කිරීම | 1,000,000.00 | 1,021,949.99 | 990,000.00 | 990,000.00 |
| 81 | 62 | රන්කොත්ගම | එෂ්.සී. 07 මාර්ගය බෝරලු දමා සංවර්නය කිරීම | 1,000,000.00 | 1,030,464.00 | 990,000.00 | 990,000.00 |
| 82 | 63 | යෝධඇල | අබේ මහතාගේ නිවස අසල සිට ගුණේ මහතාගේ නිවස දෙසට යන මාර්ගය සංවර්ධනය කිරීම | 1,000,000.00 | 1,020,653.26 | 990,000.00 | 990,000.00 |
| 83 | 63 | යෝධඇල | එම්.කේ.සුගතදාස මහතාගේ නිවස අසල සිට දීපා චාන්දනී මහත්මියගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 500,000.00 | 529,223.00 | 495,000.00 | 495,000.00 |
| 84 | 63 | යෝධඇල | අංක 29 කුඹුරු ඉඩම අසල සිට වික්‍රමරත්න මහතාගේ නිවස මාර්ගය සංවර්ධනය | 500,000.00 | 511,779.07 | 495,000.00 | 495,000.00 |
| 85 | 64 | අක්කර 70 | ගමගේ මහතාගේ නිවස අසල සිට තැපැල් ගාමිණී මහතාගේ නිවස මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 1,000,000.00 | 1,020,780.00 | 990,000.00 | 990,000.00 |
| 86 | 64 | අක්කර 70 | ආර්.ජී. අනූෂා මහත්මියගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 500,000.00 | 540,128.80 | 495,000.00 | 495,000.00 |
| 87 | 64 | අක්කර 70 | බ්ලූ වෝටර්ස් හෝටලය ඉදිරිපිට මාර්ගය සංවර්ධනය කිරීම | 500,000.00 | 518,452.00 | 495,000.00 | 495,000.00 |
| 88 | 65 | පාසියාවැව | පාසියාවැව ලාල් මහතාගේ නිවස අසල සිට වමට ඇති මාර්ගය ඉතිරි කොටස කොන්ක්‍රිට් කිරීම | 1,000,000.00 | 1,035,181.37 | 990,000.00 | 990,000.00 |
| 89 | 65 | පාසියාවැව | 9 ඇල අලුත්පාලම අසල පැල තවාන අසල වම්පස අතුරු මාර්ගය සංවර්ධනය කිරීම | 1,000,000.00 | 1,010,851.40 | 990,000.00 | 990,000.00 |
| 90 | 66 | බුබුල | ගොඩබිම සේවා පියස සිට කොතලාවල පාරේ චතුර මහතිගේ නිවස අසල මාර්ගය සංවර්ධනය කිරීම | 1,000,000.00 | 1,026,773.00 | 990,000.00 | 990,000.00 |
| 91 | 66 | බුබුල | කොතලාවල පාලම අසල සිට ගොඩබිම පාර කොන්ක්‍රීට් කිරීම | 1,000,000.00 | 1,003,354.00 | 990,000.00 | 990,000.00 |
| 92 | 67 | උල්පත්වැව | කදවුර ඉදිරිපිට ප්‍රජා ශාලාවේ පිවිසුම් මාර්ගය කුට්ටි ගල් අල්ලා සංවර්ධනය කිරීම | 500,000.00 | 537,746.65 | 495,000.00 | 495,000.00 |
| 93 | 67 | උල්පත්වැව | හුණු පෝරණුව මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 1,500,000.00 | 1,517,716.65 | 1,485,000.00 | 1,485,000.00 |
| 94 | 68 | කිඹුලාවල | මිහිර මහතාගේ නිවස අසල සිට රූපිකා මහත්මියගේ නිවස දක්වා මාර්ගය බෝක්කු සහිතව සංවර්ධන කිරීම | 2,000,000.00 | 2,028,535.61 | 1,980,000.00 | 1,980,000.00 |
| 95 | 69 | හිගුරක | 5 කණුව බට පාර වික්‍රම මහතාගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය සංවර්ධනය | 1,000,000.00 | 1,046,226.26 | 990,000.00 | 990,000.00 |
| 96 | 69 | හිගුරක | 5 කණුව සෝමරත්න මහතාගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය සංවර්ධනය | 500,000.00 | 525,392.38 | 495,000.00 | 495,000.00 |
| 97 | 69 | හිගුරක | 5 කණුව පෙරේරා මහතාගේ කඩේ අසලින් දිවෙන මාර්ගය සංවර්ධනය | 500,000.00 | 516,547.38 | 495,000.00 | 495,000.00 |
| 98 | 70 | හතමුණ | හතමුණ ආර්.බී.04 උපතැපැල් කාර්යාලය අසල මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 1,000,000.00 | 1,021,043.00 | 990,000.00 | 990,000.00 |
| 99 | 70 | හතමුණ | ආර්.බී.05 පාර සංවර්ධනය කිරීම | 1,000,000.00 | 1,029,634.00 | 990,000.00 | 990,000.00 |
| 100 | 71 | හිඟුරක බණ්ඩාරගම | පොල්රුප්පාව ජයවීර මහතාගේ නිවස අසල සිට මාර්ගය බෝක්කුවක් සහිතව සංවර්ධනය කිරීම | 1,000,000.00 | 1,022,089.48 | 990,000.00 | 990,000.00 |
| 101 | 71 | හිඟුරක බණ්ඩාරගම | 2 කණුව නිමල් ජයන්ත මහතාගේ නිවස අසල සිට සුමනලතා මහත්මියගේ නිවස මාර්ගය සංවර්ධනය කිරීම | 1,000,000.00 | 1,023,708.48 | 990,000.00 | 990,000.00 |
| 102 | 72 | කුමාරගම | කුමාරගම කොළණි පාරේ කෝනාරත්න මහතාගේ නිවස අසල සිට පන්සල පිටුපස මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 2,000,000.00 | 2,021,800.91 | 1,980,000.00 | 1,980,000.00 |
| 103 | 73 | සිරිකෙත | නිළ සෙවණ ඉදිරිපිට හා ට්රාන්ස්ෂෝමරය අසල බෝක්කු ඉදිකිරීම | 500,000.00 | 513,331.03 | 495,000.00 | 495,000.00 |
| 104 | 73 | සිරිකෙත | ප්‍රදීප් නිශාන්ත මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 1,000,000.00 | 1,014,221.43 | 990,000.00 | 990,000.00 |
| 105 | 73 | සිරිකෙත | සිරිකෙත බහුකාර්ය ගොඩනැගිලේ ඉතිරි වැඩනිම කිරීම | 500,000.00 | 589,106.40 | 495,000.00 | 495,000.00 |
| 106 | 74 | හිඟුරක්ගොඩ | ආර්.බී.03 සුරංග මහතාගේ නිවස අසල සිට සුජාතා මහත්මියගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 1,400,000.00 | 1,431,244.98 | 1,386,000.00 | 1,386,000.00 |
| 107 | 74 | හිඟුරක්ගොඩ | සමුපකාර සිනමාශාලාව අසල එච්.එම්.සිසිර කුමාර මහතාගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය සංවර්ධනය කිරීම | 600,000.00 | 616,057.90 | 594,000.00 | 594,000.00 |
| 108 | 75 | පුලතිසිගම | නුවරවත්ත 04 වන පටුමග කාණු පද්දතිය ඉදිකිරීම | 1,000,000.00 | 1,015,019.00 | 990,000.00 | 990,000.00 |
| 109 | 75 | පුලතිසිගම | 02 පටුමග කාණු පද්දතිය ඉදිකිරීම | 1,000,000.00 | 1,015,019.00 | 990,000.00 | 990,000.00 |
| 110 | 76 | ආර්.බි.01 | ආර්.බී. 01 බ්‍රයන් පාර සිට තැපැල් මාවත දක්වා මාර්ගය සංවර්ධනය කිරීම | 1,500,000.00 | 1,575,089.82 | 1,485,000.00 | 1,485,000.00 |
| 111 | 76 | ආර්.බි.01 | මාරසිංහවත්ත කාණු පද්දතිය සකස් කිරීම | 500,000.00 | 520,397.30 | 495,000.00 | 495,000.00 |
| 112 | 77 | උල්කටුපොත | 3 වන පටුමග කේ.ඩබ්. පියදාස මහතාගේ නිවස අසල සිට සේවා පියස දක්වා මාර්ගය කොන්ක්‍රීටි කිරීම | 1,000,000.00 | 1,020,272.86 | 990,000.00 | 990,000.00 |
| 113 | 77 | උල්කටුපොත | පල්ලිය ඉදිරිපිට ඉන්දික මහතාගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 1,000,000.00 | 1,018,644.34 | 990,000.00 | 990,000.00 |
| 114 | 78 | ජයපුර | ජයපුර කෘෂි ඇල මාර්ගය පුලුල් කිරීම | 500,000.00 | 500,450.00 | 495,000.00 | 495,000.00 |
| 115 | 78 | ජයපුර | විදුලිබළ මණ්ඩලය ඉදිරිපිට මාර්ගය පැති කාණු පද්දතිය ඉදිකිරීම | 1,500,000.00 | 1,517,784.00 | 1,485,000.00 | 1,485,000.00 |
| 116 | 79 | බෝපුර | නීතා නන්දනී මහත්මියගේ නිවස අසලින් අචලා මහත්මියගේ නිවස දක්වා මාර්ගය කෙන්ක්රීට් කිරීම | 800,000.00 | 809,718.34 | 792,000.00 | 792,000.00 |
| 117 | 79 | බෝපුර | කෙසෙල්කොටුව නිවස අසල පෙට්ටි බෝක්කුවක් ඉදිකිරීම | 500,000.00 | 504,586.53 | 495,000.00 | 495,000.00 |
| 118 | 79 | බෝපුර | ෂෙරීටා ගාමන්ට් අසල මාර්යේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම | 700,000.00 | 506,814.76 | 693,000.00 | 693,000.00 |
| 119 | 80 | සාමපුර | හරිත පෙදෙස ඉන්දික මහතාගේ නිවස අසල මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 500,000.00 | 523,509.65 | 495,000.00 | 495,000.00 |
| 120 | 80 | සාමපුර | මිහින් රෙස්ට් අසල සිට ඉදිරියට කාණු පද්දතිය ඉදිකිරීම | 1,000,000.00 | 1,004,285.99 | 990,000.00 | 990,000.00 |
| 121 | 80 | සාමපුර | නාමල් මහතාගේ නිවස අසල සිට ලිටිල් ලයන් ක්‍රීඩා පිටිය හරහා මාර්ගය සංවර්ධනය | 500,000.00 | 521,516.38 | 495,000.00 | 495,000.00 |
| 106,000,000.00 | 108,315,748.95 | 104,940,000.00 | 104,922,472.87 | ||||
| Admin | 523,477.50 | ||||||
| Total | 105,445,950.37 | ||||||
අපගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් පවත්වනු ලබන ව්‍යාපෘති 2018
2018 දී ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති සඳහා පහත දිගු ඔබන්න
දැනටමත් අවසන් කර ඇති ව්‍යාපෘති.
අවසන් අධියරටයේ පවතින ව්‍යාපෘති.
පිබිදෙමු පොලොන්නාව සංවර්ධන ව්‍යාපෘති.
'සුඛිත පුරවර' කුඩා නගර සංවර්ධන ව්‍යාපෘතිය අප ලේකම් කාර්යාලය















