රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
4. ගාස්තු
පුද්ගලයන් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුවපුද්ගලයන් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුව
24 වගන්තිය යටතේ කල් ගතවු උපතක් ලියාපදිංචි කිරිම
1. රෝහල් උපත් වාර්තාව / ග්‍රාම නිළධාරී උපත් වාර්තාව / වතු උපත් වාර්තාව
1. රෝහල් උපත් වාර්තාව / ග්‍රාම නිළධාරී උපත් වාර්තාව / වතු උපත් වාර්තාව
2. මව සහ පියාගේ උප්පැන්න සහතික
3. මව සහ පියාගේ විවාහ සහතික
4. මව සහ පියාගේ ජාතික හැදුනුම්පත් වල පිටපත්
5. දිවුරුම් ප්‍රකාශය
6. ග්‍රාම නිළධාරී පදිංචි සහතිකය
7. සොයාබැලීමේ ලේඛන සෙවීමේ ප්‍රතිඵල සටහන
8. සෞඛ්‍ය වර්ධන සටහන
27 වගන්තිය යටතේ නම වෙනස් කිරීම - වයස අවු. 07 ට අඩු
1. අදාල උප්පැන්න සහතිකය
2. දිවුරුම් ප්‍රකාශය
3. මව සහ පියාගේ කැමැත්ත ප්‍රකාශ කල ලිපි
4. විවාහ සහතිකය
5. ග්‍රාම නිළධාරී පදිංචි සහතිකය
27 වගන්තිය යටතේ නම වෙනස් කිරීම - වයස අවු. 21 ට වැඩි
* අදාල උප්පැන්න සහතිකය* අදාල උප්පැන්න සහතිකය
* අදාල නම භාවිතා කළ බවට ඇති ලියවිලි
1. පුවත්පත් දැන්විමි
2. බැංකු පොත
3. ඡන්ද නාම ලේඛනයේ උදෘතයක්
4. විදුලි බිල්පත්‍ර, ජල බිල්පත්
5. විවාහ සහතිකය
6. දරුවන්ගේ උප්පැන්න සහතික
7. දිවිරුම් ප්‍රකාශය
8. අනෙකුත් නම් භාවිතා කළ බවට සාක්ෂි ලියවිලි
9. ග්‍රාම නිලධාරි පදිංචි සහතිකය
හතික පිටපත් ලබා ගැනිමට සඳහා වැයවන මුදල් ප්‍රමාණයන්
1. උප්පැන්න සහතිකයක් ලබා ගැනීම රු : 100.00
(ලියාපදිංචි අංකය සහ උපන්දිනය සියලුම විස්තර සහිත)
2. උප්පැන්න සහතිකයක් ලබා ගැනීම රු : 200.00
(උපන්දිනය පමණක් සහ වසර 02ක සෙවීමක් සහිත)
3. මරණ සහතිකයක් ලබා ගැනීම රු :100.00
(ලියාපදිංචි අංකය සහ මරණය සිදුවූ දිනය සහිත සියලුම විස්තර සහිත)
4. මරණ සහතිකයක් ලබා ගැනීම රු :200.00
(මරණය සිදුවූ දිනය සහිතව වසර 02 ක සෙවීමක් සහිතව සොයා බැලීම)
5. විවාහ සහතිකයක් ලබා ගැනීම රු :100.00
(ලියාපදිංචි අංකය සහ විවාහ වූ දිනය සහිතව සියලුම විස්තර සහිත)
6. විවාහ සහතිකයක් ලබා ගැනීම රු :200.00
(විවාහ වූ දිනය හෝ වසර 02ක සෙවීමක් සහිතව සොයා බැලීම)
7. විවාහ ලියාපදිංචිය
• කාර්යාලයේ විවාහයක් සිදුකිරීම සදහා (දින 14 ක් ඇති ) රු. 850/= යි
• කාර්යාලයේ විවාහයක් සිදුකිරීම සදහා (දින 14 ක් නැති ) රු. 1050/= යි
• කාර්යාලයෙන් පිටත සිදුකරන (දින 14 ක් ඇති ) විවාහ සදහා රු. 900/= යි
• කාර්යාලයෙන් පිටත සිදුකරන (දින 14 ක් නැති ) විවාහ සදහා රු. 1100/= යි















