1933 වසරේ දී පමණ මින්නේරිය ගොවි ජනපදය පිහිටුවීමේ කාර්යය ආරම්භ කළා. අක්කර 2000ක පමණ භූමි ප්‍රදේශයකින් යුක්ත වුණු එම ජනපදයේ පදිංචි කරවීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ තෙත් කලාපයේ ජීවත් වුණු ගොවීන් ඒ සඳහා තෝරා ගත්තා.
එහි දී මින්නේරිය ජනපදයට යාමට සුදුසුකම් ලබා ගත් ගොවීන්ට ගොඩින් අක්කර 2ක් සහ මඩින් අක්කර 5ක් ලබා දුන්නා.
එහෙත් ගොවීන්ගේ පසු පරම්පරාවන් සමහරකගේ ඉඩම් ගැටළු තාමත් එහෙමමයි.පහුගිය මාස 10 යේ අපි මේ කටයුතු වේගවත් කරලා බලපත්‍ර හා දීමනා පත්‍ර අටසීයකට ආසන්න සංඛ්‍යාවක් ලබා දීලා තියෙනවා .අද දවසෙත් රොෂාන් රණසිංහ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ඉඩම් ඔප්පු හා බලපත්‍ර 350 ක් ලබාදීම සිදුකරා.
 
306570582 188188750336542 2157516258771615909 n306584199 188188730336544 4646612549241921547 n
306596693 188188790336538 54538569092651705 n306834329 188188703669880 8073773771184945945 n
306849820 188188697003214 1915345598417311674 n

News & Events

10
මැයි2024
සුපිලිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්

සුපිලිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්

"සුපිලිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" යන...

10
මැයි2024
අන්තර් ක්‍රිඩා සමාජ මලල ක්‍රීඩා උත්සවය.. 2024/05/04

අන්තර් ක්‍රිඩා සමාජ මලල ක්‍රීඩා උත්සවය.. 2024/05/04

අන්තර් ක්‍රිඩා සමාජ මලල ක්‍රීඩා උත්සවය.. අන්තර්...

Scroll To Top