හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් ඉදිකළ ඉතා නවීන තරු පංතියේ ආපන ශාලාවක් වූ "ගිරිතලේ සමෘද්ධි සුව බොජුහෙල" සේවා සැපයීම සදහා 2022.09.18 දින වාරිමාර්ග,ක්‍රීඩා හා යෞවන කටයුතු ආමාත්‍යය ගරු රොෂාන් රණසිංහ මැතිතුමන් හා මහාමාර්ග රාජ්‍ය අමාත්‍යය ගරු සිරිපාල ගම්ලත් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී. හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් ඉදිකළ ඉතා නවීන තරු පංතියේ ආපන ශාලාවක් වූ "ගිරිතලේ සමෘද්ධි සුව බොජුහෙල" සේවා සැපයීම සදහා 2022.09.18 දින වාරිමාර්ග,ක්‍රීඩා හා යෞවන කටයුතු ආමාත්‍යය ගරු රොෂාන් රණසිංහ මැතිතුමන් හා මහාමාර්ග රාජ්‍ය අමාත්‍යය ගරු සිරිපාල ගම්ලත් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.
මෙම අවස්ථාවට පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ ධර්මසිරි මහත්මා , හිගුරක්ගොඩ/තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් හර්ෂ බංඩාර මහතා ඇතුලු රාජ්‍ය නිලධාරීන් සහභාගී විය.
සමෘද්ධිලාභී පවුල් දිරිගැන්වීම සදහා සිදුකරනු ලබන මෙම සමෘද්ධි සුබ බොජුන් හල ගිරිතලේ වැව හංදියේ (බුදු පිලිමය අසල) දර්ශනීය වටපිටාවක සමග පිහිටා ඇත.






























