"සුපිලිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" යන තේමාව යටතේ ප්‍රකාශයට පත් කර ඇති ජාතික සුපිලිපන් සතිය හෙට (ජූලි 27) සිට ජූලි 31 දක්වා ක්‍රියාත්මක වේ."සුපිලිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" යන තේමාව යටතේ ප්‍රකාශයට පත් කර ඇති ජාතික සුපිලිපන් සතිය හෙට (ජූලි 27) සිට ජූලි 31 දක්වා ක්‍රියාත්මක වේ.ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක මහතාගේ අත්සනින් යුතු චක්‍රලේඛයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති මෙම වැඩසටහන,  ජනාධිපති ලේකම් කාර්යාලය හා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලැබේ.

WhatsApp Image 2026 07 27 at 09.45.57WhatsApp Image 2026 07 27 at 09.45.58

News & Events

10
மே2024
සුපිලිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්

සුපිලිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්

"සුපිලිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" යන...

10
மே2024
අන්තර් ක්‍රිඩා සමාජ මලල ක්‍රීඩා උත්සවය.. 2024/05/04

අන්තර් ක්‍රිඩා සමාජ මලල ක්‍රීඩා උත්සවය.. 2024/05/04

අන්තර් ක්‍රිඩා සමාජ මලල ක්‍රීඩා උත්සවය.. අන්තර්...

குடியுரிமை சாசனம்

Scroll To Top