"සුපිලිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" යන තේමාව යටතේ ප්‍රකාශයට පත් කර ඇති ජාතික සුපිලිපන් සතිය හෙට (ජූලි 27) සිට ජූලි 31 දක්වා ක්‍රියාත්මක වේ."සුපිලිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" යන තේමාව යටතේ ප්‍රකාශයට පත් කර ඇති ජාතික සුපිලිපන් සතිය හෙට (ජූලි 27) සිට ජූලි 31 දක්වා ක්‍රියාත්මක වේ.ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක මහතාගේ අත්සනින් යුතු චක්‍රලේඛයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති මෙම වැඩසටහන,  ජනාධිපති ලේකම් කාර්යාලය හා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලැබේ.

WhatsApp Image 2026 07 27 at 09.45.57WhatsApp Image 2026 07 27 at 09.45.58

අන්තර් ක්‍රිඩා සමාජ මලල ක්‍රීඩා උත්සවය..

අන්තර් ක්‍රිඩා සමාජ මලල ක්‍රීඩා උත්සවය 2024/05/04 දින හිඟුරක්ගොඩ රජරට විදාලීය ක්‍රීඩාංගනයේ දි පැවත්වුනි

WhatsApp Image 2024 05 05 at 11.51.38WhatsApp Image 2024 05 05 at 11.51.39

WhatsApp Image 2024 05 05 at 11.51.40

1933 වසරේ දී පමණ මින්නේරිය ගොවි ජනපදය පිහිටුවීමේ කාර්යය ආරම්භ කළා. අක්කර 2000ක පමණ භූමි ප්‍රදේශයකින් යුක්ත වුණු එම ජනපදයේ පදිංචි කරවීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ තෙත් කලාපයේ ජීවත් වුණු ගොවීන් ඒ සඳහා තෝරා ගත්තා.
එහි දී මින්නේරිය ජනපදයට යාමට සුදුසුකම් ලබා ගත් ගොවීන්ට ගොඩින් අක්කර 2ක් සහ මඩින් අක්කර 5ක් ලබා දුන්නා.
එහෙත් ගොවීන්ගේ පසු පරම්පරාවන් සමහරකගේ ඉඩම් ගැටළු තාමත් එහෙමමයි.පහුගිය මාස 10 යේ අපි මේ කටයුතු වේගවත් කරලා බලපත්‍ර හා දීමනා පත්‍ර අටසීයකට ආසන්න සංඛ්‍යාවක් ලබා දීලා තියෙනවා .අද දවසෙත් රොෂාන් රණසිංහ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ඉඩම් ඔප්පු හා බලපත්‍ර 350 ක් ලබාදීම සිදුකරා.
 
306570582 188188750336542 2157516258771615909 n306584199 188188730336544 4646612549241921547 n
306596693 188188790336538 54538569092651705 n306834329 188188703669880 8073773771184945945 n
306849820 188188697003214 1915345598417311674 n
හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 2023 වර්ශයේ රාජකාරී ඇරඹීම..
WhatsApp Image 2023 01 02 at 12.52.14 PM
https://static.xx.fbcdn.net/rsrc.php/v3/yd/r/81JKEty6egN.png"); background-position: 0px -201px; background-size: auto; width: 18px; height: 18px; background-repeat: no-repeat; display: inline-block;">
Like
 
https://static.xx.fbcdn.net/rsrc.php/v3/yL/r/SrPSbtGPw_3.png"); background-position: -153px -147px; background-size: auto; width: 16px; height: 16px; background-repeat: no-repeat; display: inline-block;">
 
https://static.xx.fbcdn.net/rsrc.php/v3/yd/r/81JKEty6egN.png"); background-position: 0px -163px; background-size: auto; width: 18px; height: 18px; background-repeat: no-repeat; display: inline-block;">
Comment
 
https://static.xx.fbcdn.net/rsrc.php/v3/yd/r/81JKEty6egN.png"); background-position: 0px -220px; background-size: auto; width: 18px; height: 18px; background-repeat: no-repeat; display: inline-block;">
Share
 
 

හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් ඉදිකළ ඉතා නවීන තරු පංතියේ ආපන ශාලාවක් වූ  "ගිරිතලේ සමෘද්ධි සුව බොජුහෙල" සේවා සැපයීම සදහා 2022.09.18 දින වාරිමාර්ග,ක්‍රීඩා හා  යෞවන කටයුතු ආමාත්‍යය ගරු රොෂාන් රණසිංහ මැතිතුමන් හා මහාමාර්ග රාජ්‍ය අමාත්‍යය ගරු සිරිපාල ගම්ලත් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී. හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් ඉදිකළ ඉතා නවීන තරු පංතියේ ආපන ශාලාවක් වූ  "ගිරිතලේ සමෘද්ධි සුව බොජුහෙල" සේවා සැපයීම සදහා 2022.09.18 දින වාරිමාර්ග,ක්‍රීඩා හා  යෞවන කටයුතු ආමාත්‍යය ගරු රොෂාන් රණසිංහ මැතිතුමන් හා මහාමාර්ග රාජ්‍ය අමාත්‍යය ගරු සිරිපාල ගම්ලත් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී. 

මෙම අවස්ථාවට පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ ධර්මසිරි මහත්මා , හිගුරක්ගොඩ/තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් හර්ෂ බංඩාර මහතා ඇතුලු රාජ්‍ය නිලධාරීන් සහභාගී විය.
සමෘද්ධිලාභී පවුල් දිරිගැන්වීම සදහා සිදුකරනු ලබන මෙම සමෘද්ධි සුබ බොජුන් හල ගිරිතලේ වැව හංදියේ (බුදු පිලිමය අසල) දර්ශනීය වටපිටාවක සමග පිහිටා ඇත.

WhatsApp Image 2022 09 18 at 4.51.41 PMWhatsApp Image 2022 09 18 at 4.51.42 PM

WhatsApp Image 2022 09 18 at 4.51.44 PMWhatsApp Image 2022 09 18 at 4.51.43 PM

WhatsApp Image 2022 09 18 at 4.51.45 PMWhatsApp Image 2022 09 18 at 4.51.45 PM 1

WhatsApp Image 2022 09 18 at 4.51.46 PMWhatsApp Image 2022 09 18 at 4.51.46 PM 1

WhatsApp Image 2022 09 18 at 4.51.47 PMWhatsApp Image 2022 09 18 at 4.51.47 PM 1

WhatsApp Image 2022 09 18 at 4.51.48 PMWhatsApp Image 2022 09 18 at 4.51.58 PM

WhatsApp Image 2022 09 18 at 4.51.50 PM 1WhatsApp Image 2022 09 18 at 4.51.51 PM

WhatsApp Image 2022 09 18 at 4.51.54 PM

 

 

News & Events

10
மே2024
සුපිලිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්

සුපිලිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්

"සුපිලිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" යන...

10
மே2024
අන්තර් ක්‍රිඩා සමාජ මලල ක්‍රීඩා උත්සවය.. 2024/05/04

අන්තර් ක්‍රිඩා සමාජ මලල ක්‍රීඩා උත්සවය.. 2024/05/04

අන්තර් ක්‍රිඩා සමාජ මලල ක්‍රීඩා උත්සවය.. අන්තර්...

குடியுரிமை சாசனம்

Scroll To Top